මොකක් ද මේ Schengen Visa කියන්නෙ?
- Eurolink International
- Mar 5
- 1 min read
Schengen Visa කියන්නේ යුරෝපයේ Schengen Agreement යටතේ එකට එක්වී සිටින රටවල් අතර සීමා පාලනය (border control) ඉවත් කර ඇති කලාපයට ඇතුළු වීමට ලබාදෙන කෙටි කාලීන වීසා එකකි.
මෙම වීසා එකක් ලබාගත්තොත්, ඔබට එක් රටකට පමණක් නොව Schengen කලාපයට අයත් රටවල් 29ක් අතර නිදහසේ ගමන් කළ හැක.
✈️ Schengen කලාපයට අයත් ප්‍රසිද්ධ රටවල් කිහිපයක්:
🇫🇷 France
🇩🇪 Germany
🇮🇹 Italy
🇪🇸 Spain
🇳🇱 Netherlands
🇱🇻 Latvia
(මේවාට අමතරව තවත් රටවල් රැසක් Schengen කලාපයට අයත් වේ.)
🎓 ඔබට Europe වල ඉගෙනීමට හෝ දිගු කාලීන වීසා අවශ්‍ය නම්, Schengen Tourist Visa එක ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා Student Visa / National Visa අවශ්‍ය වේ.
📩 Europe visa process එක ගැන නිවැරදි මාර්ගෝපදේශනයක් අවශ්‍යද? Eurolink International ඔබට සුරක්ෂිතව, නීතිමය ලෙස සහ විශ්වාසයෙන් ඔබේ යුරෝපා සිහිනය සැබෑ කර දීමට සූදානම්!





Comments